Month: November 2024

විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව නිවේදනයක්

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වන දින…

රුසියානු ජනපති පුටින්ගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

ඇමරිකානු ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිවැරදිව හා ධෛර්යවන්ත ලෙස කටයුතු කළ බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය ජය ගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට…

අද ඩොලරයට සිදු වුණ දේ මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා. ඒ අනුව ඩොලරයක මිල ගැණුම් මිල සටහන් වන්නේ…

හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සැප වාහනයක් රජයේ රස පරීක්ෂක වෙත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිතා කළ සුඛෝපභෝගී ජීප් රථයක් එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරික්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා…

අල්ලස් ගත් විදුහල්පතිනිය ලබන 22 දක්වා රිමාන්ඩ්

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000 අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත…

අද සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී…

රන් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද (07) රන් මිල තරමක පහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ 2021,550ක් ලෙසයි. එමෙන්ම කැරට් 24යි ග්‍රෑම් 8ක මිල…

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) ඩොලරයේ සුළු වෙනසක් සිදු වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.40ක් ලෙස සටහන් වුණා. එහි විකුණුම්…

කියුබාව අඳුරු වෙයි

කියුබාවට බලපා තිබෙන රෆායල් සුළි කුණාටුව සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් එරට ජාතික විදුලි පද්ධතියට හානි සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇණහිට ඇති…

ආරක්ෂක ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් මාර්ෂල් සම්පත් තුයියකොත්තා වැඩ භාරගැනීමෙන් පසු පළමුවරට නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී සාම්ප්‍රධායානුකූලව ගෞරව සම්මාන මුරයක්ද පිරිනැමූ බවයි. ඉන්…