අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසිරුවා හරියි
අගමැති කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ ද්විත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන…
අගමැති කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ ද්විත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන…
හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) වලව්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක්…
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තව දින 5ක කාලයක් පමණයි. මෙවර මහ මැතිවරණය ලබන…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.75ක් ලෙස…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…
ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡන්ද විද්‍යාල 265ක ජය ට්‍රම්ප්ට හිමිවී ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක…
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරු සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු අද (06) කොළඹට කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම…
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (06) මිලිමීටර 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලය අද (05) සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම වෙනුවෙන් මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කළේ අදාළ මිල සූත්‍රය සකස්…