Month: November 2024

අද සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම්…

Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටි…

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවරුදු 32 සහ 48 යන වයස්වල පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට…

අද ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.67ක් ලෙස…

ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට සිතාසි නිකුත් කරයි

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට ලබන මස 10වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.…

අද ඩොලරයට සිදු වුණ දේ මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 288,5542ක්…

ඉන්දියාවේ හිමාල කඳුකරයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඉන්දියාවේ හිමාල කඳුකරයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මිය ගොස් ඇති බවයි. හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන්…

ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවට දැනුම්දීමක්

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම දැනුම්දී තිබෙනවා. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල්…

සරම්ප නිවාරණ සතිය අදින් අරඹයි

සරම්ප නිවාරණ සතිය අද (04) ආරම්භ වන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන…

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට…