තාවකාලික අංක තහඩු 15න් පසු අවලංගුයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15 වනදායින් පසුව අවලංගු කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට පෙර ස්ථිර අංක තහඩු…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15 වනදායින් පසුව අවලංගු කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට පෙර ස්ථිර අංක තහඩු…
කොළඹ කොටුව සහ බදුල්ල අතර අද (28) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනෙකුත් රාත්‍රී දුරගමන් සේවා දුම්රිය…
කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලතම ඇතා ලෙස සැලකෙන දීඝදන්තු 1 ඇතා මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ඇතා විදුලි සැර වැදී මියගොස් ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා. මීට පෙර උසස් පෙළ…
යාපනය – මහනුවර A – 9 මාර්ගය යළි ගමනා ගමන කටයුතු සදහා අද (28) විවෘත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් නිසා…
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද (27) අලුයම සිට විවෘත කර තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ නුවරඑළිය…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල…
අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි. ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට…