Month: December 2024

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඒ අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු…

2025 නව වසර කිරිබාති දිවයිනට උදාවෙයි

2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වී තිබෙනවා. ඒ අනුව කිරිබාති දිවයිනට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3.30ට 2025 නව වසර උදා වී ඇති…

ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.32ක්…

නව හමුදාපති වැඩ භාරගනියි

නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද (31) සිය ධූරයේ වැඩභාරගෙන තිබෙනවා. ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේදීයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 25වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝව…

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. එහි සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ…

ගුවන් හමුදා මුලතිව් කඳවුර රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ අනුමැතිය මතයි. ඒ අනුව…

දකුණු කොරියාවේ හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

දෝෂාභියෝගයෙන් සිය ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණය මගහැරීමේ චෝදනාව මතයි. එරට යුධ නීතිය ස්ථාපිත කිරීමට…

ඉතියෝපියාවේ ට්‍රක් රථ අනතුරකින් 71ක් ජීවිතක්ෂයට

ඉතියෝපියාවේ බෝනා දිස්ත්‍රික්කයේ මගීන් රැගත් ට්‍රක් රථයක් ගඟකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ක්ළේ ඒ හේතුවෙන් පුද්ගලයින් 71දෙනෙක් මියගොස් ඇති බවයි. එමෙන්ම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනක්…

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ කිසියම් පුද්ගලයෙක් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල…

ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයන් අතින් ගිලිහී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය සඳහන්…