Month: December 2024

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 80.2%ක් දක්වා ඉහළ

දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක වාන් දොරටු විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ පසුගිය 16වනදා සිට පසුගිය දිනවල උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට ඇද හැළුණු…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නයයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදියර 1 යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඇල්ල, හාලිඇල සහ පස්සර, මහනුවර…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. ඒ එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා සිසුන් තමන්ගේ ඉල්ලීම්…

කොළඹ කොටස් වෙළඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි. ඉතිහාසයේ පළමු වරට එම අගය 14,500 සීමාව ඉක්මවූ…

ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක්…

දකුණු කොරියාවේ ජනාධිපතිට ධූරය අහිමි වෙයි

දකුණු කොරියාවේ ජනාධිපති යුන් සුක් යෝල්ට සිය ධූරය අහිමි වී තිබෙනවා. ඒ දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව ජාතික සභාව ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමඟයි. එම…

ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදී ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්. මේ සමඟ ඊයේ…

රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අද (14) රිය අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 5දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තඹුත්තේගම…

ශ්‍රීපාද වන්දනා සමය ගැන විශේෂ ගැසට් නිවේදනයක්

ලබන වසරේ මැයි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන ශ්‍රීපාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුවයි. එහි…

ඇල්ල – වැල්ලවාය මාර්ගය ගැන දැනුම් දීමක්

අධික වර්ෂාව සමඟ ගස් සහ විදුලි රැහැන් කණු කඩා වැටීමෙන් අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. එම මාර්ගයේ 9 කණුව සහ 10 කණුව…