Month: December 2024

කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කරයි

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. කලා වැව භාර ඉන්ජිනේරුවරයා සඳහන් කළේ ජල ධාරිතාව අක්කර අඩි 83,821ක මට්ටමකට පැමිණීම…

සංචාරකයන් මිලියන 1.9ක් දිවයිනට

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයන් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි. දෙසැම්බර් මාසය…

සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත්

දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ ඊයේ (14) දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවයි. ආනයනික සහල්…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. ඒ අනුව බදුල්ල…

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී…

අදත් ප්‍රදේශ රැසකට වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වලට අද (14) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ එම මාර්ගයේ 10 කණුව අසල විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්. එමෙන්ම එම මාර්ගයේ කරඳගොල්ලේ මාර්ගයට විදුලි පහන්…

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (13) රන් මිලෙහි අගය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කැරට් 22යි ග්‍රෑම් 8ක මිල රුපියල් 202,300ක් ලෙස සටහන් වුණා. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල…

කොටස් වෙළඳපොළේ තවත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළේ අද (13) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 169.53කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,206.34ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…

රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක්…