චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගන්නා බව ආසියානු සංවර්ධන බැංකුව කියයි
චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගෙන යන බව “2024 ආසියානු සංවර්ධන දැක්ම” වාර්තාව නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළා. ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මෙම වසරේ…