Month: December 2024

ඩොනල්ඩ් ලූ දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙක් ඇතුළු…

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

2024 ජනවාරි පළමුවනදා සිට මේ දක්වා සංචාරකයන් මිලියන 1.8ක් පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 184,158ක්. මෙය ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා.

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අස්වෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

උතුරේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ට ඇප

එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ප්‍රවර්ධනය කළ බවට අත්අඩංගුවට ගත තවත් සැකකරුවෙක් ඇප නියම කර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින්. පසුගුයදා යාපනය ප්‍රදේශයේදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගනු…

සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කිරීමට පියවර

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි. එහිදී…

සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…

ඉම්රාන් ඛාන් දින දින 14කට සිරගෙදරට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…

ගාස තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…

රුපියලේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයෙන් 10කට තුවාල

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ 04දෙනෙක් අත්අඩංගුවට…