Month: December 2024

අදත් ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (31) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව…

රුපියල තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.33ක් ලෙස…

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින්

77වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න සඳහන් කළේ…

නව වසර වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

2025 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථ වාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය,…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොලඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 291.79කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 15,827.39 ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම…

පාසල් පැවැත්වෙන දින ගණන වෙනස් වෙයි

2025 වසරේදී පාසල් පැවැත්වෙන දින ගණන සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව වසරකට පාසල් පවත්වන දින 210 ලබන වසරේ සිට දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි…

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ගමනාගමනයට සීමා වන බව පොලීසිය පවසනවා. කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් මෙම තාවකාලික…

මේ වසරේ ගත වූ කාලය තුළ වන අලි මරණ 350ක්

මෙම වසරේ ගත වූ කාලය තුළ වන අලි 350දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වෙඩි තැබීම්වලින් බවයි. එම සංඛ්‍යාව වන 70කට…

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් ප්‍රමාද වෙයි

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොළවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ…

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කරයි

මේ වන විට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ පවසනවා. ඒ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 43,000ක් බවයි වාර්තා…