Month: December 2024

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 4,000ක්

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂය​යන්ට අදාළ…

රුපියල තවත් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.86ක් ලෙස…

අදත් ප්‍රදේශ රැසකට වැසි

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (18) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට…

රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක්ට දිවි අහිමි වෙයි

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල පිපිරීමකින් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. ඒ අතර රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ…

ක්‍රීඩා අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (16) ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන්. එහිදී…

දළ දේශීය නිෂ්පාදිත ආදායම ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව මෙම වසරේ තුන්වන කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත ආදායම 5.5%කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේදී…

ඩොලරයේ අගය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.44ක් ලෙස සටහන්…

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ 4ක් අත්අඩංගුවට

මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ මීටියාගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ…

අදත් තද වැසි

උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු, නැගෙනහිර,…

යුද හමුදාවට අලුත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත්කරයි

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩව පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු අද(16) සිට සිය ධූරයේ රාජකාරි ආරම්භ කර ඇති බවයි වාර්තා…