2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් චීන රජයෙන් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම ලබන වසරට අදාළ පාසල් පෙළ පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම අද (23) සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *