එළඹෙන 2025 වසරට අදාළව රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලබන වසර තුළදී රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී තිබෙන බවයි එහි සඳහන් වන්නේ.
එමෙන්ම අලුත් අවුරුදු සතිය තුළ නිවාඩු දින 05ක් යෙදී තිබෙනවා.