2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වූ බව සුරා බදු දෙපාර්තමේන්තු පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි.

2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104%ක් එනම් බිලියන 98 ක් උපයාගත හැකිවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *