2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වී තිබෙනවා.
ඒ අනුව කිරිබාති දිවයිනට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3.30ට 2025 නව වසර උදා වී ඇති බවයි වාර්තා වන්නේ.