Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පවත්වන 97 වන Oscars Academy Awards සම්මාන උළෙල අද (02) පැවැත්වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙවර Oscars සම්මාන උළෙල ලොස්ඇන්ජලිස්හි හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි.
මෙම සම්මාන උළෙලේදී 2024 වසරේ නිකුත් කරන ලද චිත්‍රපට සඳහා කාණ්ඩ 23ක් යටතේ සම්මාන ප්රදානය කිරීමටද නියමිතව තිබෙනවා.