2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (19)සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට ආරම්භවීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාව නොමැතිව ප්‍රධාන ICC තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමුවරට වීමද විශේෂත්වයක්.