ෆ්ලෑෂ් පෑක් සමීක්ෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේ ලොව ජනප්‍රියම ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා.

එහි දෙවන ස්ථානය ජපානය සහ තුන්වන ස්ථානය ෆින්ලන්තයට හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

2024 ෆ්ලෑෂ් පෑක් සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමි වුණේ 4වන ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *