මෙරට ළමා සියදිවි නසා ගැනීම් ඉහළට
මෙරට ළමා සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය සංගමයප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය මීට ප්‍රධාන හේතුව වී ඇති බව…
මෙරට ළමා සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය සංගමයප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය මීට ප්‍රධාන හේතුව වී ඇති බව…
අස්වැසුම වැඩසටහනට සම්බන්ධ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමේ දත්ත පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වය හේතුවෙන්. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන්…
ලෝක ප්‍රසිද්ධ නයගරා ඇල්ලේ ජලය මිදී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස සම්පූර්ණයෙන්ම නයගරා ඇල්ල මිදී ගොස් ඇත්තේ ඇමරිකාවට මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් බවයි. මෙලෙස දැඩි…
ලෝක විවාහක රූ රැජිණ 2024 ජාත්‍යන්තර තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගෙන තිබෙනවා. ඒ ඇමරිකාවේ ලාස්වේගාහීදී පැවති තරඟයෙන්. මෙවර ලෝක විවාහක රූ රැජිණ තරඟය 40වැනි…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් කරා ගෙනට්‍යමින් සිටින බවආසියානු…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 285 මිලිග්‍රෑම් 720ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (30) පුබුදුගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු…
නවසීලන්ත කන්දකට පුද්ගලයෙක්ට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබාදී තිබෙනවා. ඒ ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්වීමෙන් අනතුරුවයි. තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට මෙලෙස අනන්‍යතාවක් හිමිවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
උගන්ඩාවේ අගනුවර වන කම්පාලාහි ඉබෝලා වෛරසයේ නව පැතිරීමක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් එක් මරණයක් සිදුවී තිබෙන බවයි. විදෙස් මාධ්‍ය සඳහන්…
ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සඳහා නව සාමාජිකයන් පත් කර තිබෙනවා. සේවා සහ පරිපාලනය අමාත්‍යාංශය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ…
ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකළා. ඒ ඊයේ(30) සවස ජාතික ගමනාගමන කොම්සමේදීයි.…