Month: January 2025

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 02කට ආසන්න බවයි. මෙම…

වාර්තාගත සංචාරකයන් පිරිසක් දිවයිනට

මෙම මාසයේ මුල් සති දෙක තුළදී පමණක් විදෙස් සංචාරකයන් 112,415දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියානු ජාතිකයන් වන බවයි. එම සංඛ්‍යාව 19,353ක්. එමෙන්ම…

රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.83ක් ලෙස සටහන්…

මාලිංග ‘විසි එකේ මන්තරය’ නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ බිහි වූ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් පන්දු යැවීමේ මාර්ගෝපදේශක පොතක් එළි දක්වා තිබෙනවා. එය ‘ විසි එකේ මන්තරේ’ ලෙසයි නම් කර ඇත්තේ. එම…

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරයි

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ගාමිණී වික්‍රමපාල පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින්…

ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (21)…

මනූෂ හෙට CIDයට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි. ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මනූෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීමටද සූදානම් බවයි. ඒ දකුණු කොරියාවේ…

ඇමරිකාවේ TikTok තහනමත් ඉවතට

පසුගියදා ඇමරිකාවේ තහනම් වූ TikTok යෙදවුමට පිවිසීමට එරට ජනතාවට නැවත හැකි වී තිබෙනවා. එරට විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.…

ගල් ඔයෙහි ඉවුරු කැඩීයාමෙන් කුඹුරු රැසක් විනාශ වෙයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමගම හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටි තිබෙනවා. ප්‍රදේශවාසීන් කියා සිටියේ දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් මෙලෙස විනාශ වී ඇති…

ලෝක බලවතා දිවුරුම්දෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිත බවයි. වොෂිංටනයට පවතින අධික…