කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
කොළඹ වරායේ ඇති වී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…