ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ…
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ…
සුරාබදු බදු ඉහළ දැමීම හේතුවෙන් අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටිවල මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ලංකා දුම්කොළ සමාගම සඳහන් කළේ කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ…
2024 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 613.8ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ 2024 වසර සඳහා සමස්ත විදෙස් ප්‍රේෂණ අගය ඇමරිකානු ඩොලර්…
සුරාබදු ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එහි සඳහන් වන්නේ මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි. එම…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 114.64කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,926.00ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.…
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමා තිබෙනවා. ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දියත් කළ උපවාසයක හේතුවෙන්. විශ්ව විද්‍යාල පරිපාලන අධිකාරිය විසින් මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.64ක්…
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් අද (10) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව සඳහන් කළේ අයහපත් කාලගුණික තත්වය…