කොටස් වෙළෙඳපොළ තවදුරටත් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 170.82කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,878.60ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 170.82කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,878.60ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.72ක් ලෙස…
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇනිටෝනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ යූල් අතර හමුවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ දකුණු කොරියාවේ සෝල් අගනුවරදීයි. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා…
චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ බැංගලෝර්හි මාස 08ක් වයසැති බිළිඳක්ට එම වෛරසය ආසාදනය වී ඇති බවයි.…
මෙම වසරේ පළමු දින 04 තුළ මී උණ හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ යාපනයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි. මේ…
බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍රවල…
ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිම…
2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.…
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා. ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්…
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (06) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර…