Month: January 2025

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 08වනදා ඇරඹෙයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කටයුතු ලබන 12වනදා දක්වා සිදු කරන බවයි. මේ අතර එම විභාගයේ…

සහල් මෙට්‍රික් ටොන් 88,000ක් ආනයනය කරයි

ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය ඊයේ (03) වන වන විට මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ…

10වනදායින් පසු ආනනයනය කරන සහල්වලට සිදු වන දේ

ලබන 10වනදායින් පසුව කිසියම් ව්‍යාපාරිකයෙක් සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යවන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සහල් ආනයනයට…

යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය චන්දන වික්‍රමසිංහට

යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය සඳහා මේජර් ⁣⁣ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත්කර තිබෙනවා. 1970 වර්ෂයේදී උපත ලබා ඇති ඔහු මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් බවයි…

ජනවාරියේ ලිට්‍රෝ ගෑස් මිලට සිදු වන දේ

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. ඒ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල…

ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් ජීවිතක්ෂයට

පසුගිය දින දෙක තුළ ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 140දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක්…

වෛරස උණ රෝගය ගැන චීනයෙන් නිවේදනයක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. ඔවුන් සඳහන් කළේ ශීත දේශගුණික තත්ත්වයක් සමඟ එවැනි වෛරස පැතිරීම සාමන්‍ය බවයි.…

ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ වාහන හදිසි පරික්ෂාවකට

ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන, මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ ඊයේ (03) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.…

ඇමරිකානු රාජ්‍ය ලේකම් නිල සංචාරයකට

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෙම සති අන්තයේදී දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හෙට (05) දකුණු කොරියාවේ…

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…