දේශීය ආදයම් දෙපාර්තමේන්තුවට ඉතිහාසගත ආදායමක්
දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ එම වසරේදී රුපියල් මිලියන 1,958,088ක බදු ආදායමක් ලබා ඇති…
දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ එම වසරේදී රුපියල් මිලියන 1,958,088ක බදු ආදායමක් ලබා ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 299.13කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,049.42ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය ලබන සඳුදා වන විට ලබා දිය හැකි බව එම සමාගම පවසනවා. ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ බොහෝ විට මෙම මාසය තුල…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.07ක්…
2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැක ගැනීමට හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. ඔහු සඳහන් කළේ එම උල්කාපාත වර්ෂාව Quadrantids නමින්…
දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ…
මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගොස් ඇති…
ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව අද (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. රට තුළ පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන්…
සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලබාදුන් වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ඇට මිදුලු බද්ධ කිරීමේ ළමා ඒකකය විවෘත කිරීමේ…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද (03) සිට තාවකාලිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද ඌව පළාතේත් අම්පාර…