Month: January 2025

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට

සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පසුගිය 31වනදා එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. ශ්‍රී…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම්…

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවයි

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට…

අද රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.00ක්…

අස්වැසුම ලබන පවුල්වල සිසුන්ට දෙන හයදහසේ දීමනාව බෙදා අවසන්

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ රුපියල් 6,000 දීමනාව මේ වන විට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය…

සුබ සාධන දීමනා කප්පාදුවක් නැහැ

රජය මඟින් ලබා දෙන සුබ සාධන දීමනා කිසිවක් අහිමි කිරීම් සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ වකුගඩු රෝගීන් සඳහා…

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වාර්තාවක්

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) 16,000 සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.

අද ප්‍රදේශ රැසකට වැසි

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළා. එමෙන්ම සවස්දී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සහ…

නව වසරේදී රුපියලට සිදු වුණු දේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව 2025 නව වසරේ පළමු වනදා වන අද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු…

සමාජ ක්‍රියාකාරිකයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

සමාජ ක්‍රියාකාරිකයෙක් වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු…