ගොවි ජනතාවට වන්දි ලබාදීම ආරම්භ කරයි
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි කියා…
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි කියා…
චීන AI ආරම්භකයා වශයෙන් deepseek ලෝකයට හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව මෙම AI ආකෘතිය මුළු තාක්ෂණික ලෝකයම මවිත කිරීමට සමත්වී තිබීම විශේෂත්වයක්. ඔවුන්ගේ නව AI ආකෘතිය GPT – 4 කාර්ය සාධනයට…
ඇමරිකාවේ රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ මගී ජෙට් යානයක් සහ හෙලිකොප්ටරයක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ජෙට් යානය ගොඩ බැස්වීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. ඒ…
හමාස් සංවිධානයේ ප්‍රාණ ඇප මත තබාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අද (30) නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර ඊශ්‍රායෙල ජාතිකයන් තිදෙනෙක් සහ තායි ජාතිකයන් පස්දෙනෙක්…
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ…
කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා. පරිසර අධ්‍යයන අංශයේ…
විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එම වාර්තාව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේම ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ…
ඉන්දීය ධීවරයන්ට වෙඩි වැදීමේ සිද්ධියට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ ඩෙල්ෆ් මුහුද ආසන්දී ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි වැදීමේ සිද්ධියට අදාළවයි. විදේශ…
දිවයිනේ දකුණු කොටසේ අහස අද (29) වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි…