නව ගුවන් හමුදාපතිවරයෙක් පත්කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20වන ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දුල එදිරිසිංහ පත්කර තිබෙනවා. ඒ හෙට (29) සිට ක්‍රියාත්මක වන පරිදියි. ඔහුව එයාර් මාෂෙල් ධූරයට උසස් කිරීමට නියමිත…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20වන ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දුල එදිරිසිංහ පත්කර තිබෙනවා. ඒ හෙට (29) සිට ක්‍රියාත්මක වන පරිදියි. ඔහුව එයාර් මාෂෙල් ධූරයට උසස් කිරීමට නියමිත…
උතුරු,උතුරුමැද,නැගෙනහිර,ඌව,දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ…
රජයේ ඉඩම් වලින් ලබාගන්නා පොල් අස්වැන්න කර්මාන්ත වලට නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වෙළඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන ප්‍රකාශ කළා. ඒ වෙළෙඳපලේ පවතින පොල් හිඟය…
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (27) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල…
වර්තමානයේ තරුණ කාන්තාවන්ගේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වැඩි බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු වැඩිදුරටත්…
ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ලැබුණු බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා. මෙරට පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් ලුණු නොමැති වීම හේතුවෙන් ලුණු…
Clean Sri Lanka වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ අනුරාධපුරයේ පැවති අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ…
ලබන මස 2වනදා අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි ප්‍රකාශ කළා. ඒ ඇමරිකාව සමඟ ඇති කරගත් සම්බන්ධතාවයෙන්…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල…
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා කියා…