Month: January 2025

සහල් මෙට්‍රික්ටොන් 4000ක් රේගුවේ සිරවෙයි

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් නිදහස් කරගැනීමට නොහැකිව රේගුවේ රඳවාගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ රජය විසින් සහල් ආනයනයට ලබාදී…

අධික වැසි හේතුවෙන් පීඩාවටපත් පවුල් සංඛ්‍යාව ඉහළට

පසුගිය 13වනදා සිට මේ දක්වා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයන් 92,471ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම අධික වර්ෂාව හේතුවෙන් වැඩි බලපෑමක්…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර,මඩකලපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද සහ…

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගණන 188ක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඒ කොළඹ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…

එක් දින කාන්තා කණ්ඩායම නම් කරයි

ජාත්‍යන්තතර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024වසරේ එක් දින කාන්තා කණ්ඩායමද අද (24) නම් කර තිබෙනවා. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තුද ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක්…

හියුස් ලැව් ගින්න ඔටේ කඳුකරයට

දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතීරීයන හියුස් ලැව්ගින්න ඔටේ කදුකරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක්…

පාලම් ව්‍යපෘතියක් අතරමග නවතියි

සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ…

පොල් සංවර්ධන මණ්ඩලයෙන් දැනුම්දීමක්

පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යෙන් අවසර ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. 2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී අවසරයක් ලබාගත යුතු බවයි…

2024දී මෙරට සිසුන් ලක්ෂ 05ක් දේශගුණික විපර්යාස නිසා පීඩාවට

2024 වසරේදී ශ්‍රී ලංකාවේ සිසුන් 515,306ක් දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත්වූ බව යුනිසෙෆ් සංවිධානය පවසනවා . ඒ අදට (24) යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී නිකුත් කළ “Learning Interrupted: Global Snapshot of…