Month: January 2025

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 231.64කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16,828.80ක් ලෙසයි. එමෙන්ම එහි පිරිවැටුම…

චීනයේ නව කොන්සියුලර් කාර්යාලයක්

චීනයේ චෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව රජය පවසනවා. විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන්…

කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ වෙයි

කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.…

ඇමරිකාවේ ලැව්ගින්න තවත් පළාතකට

බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි. මේ ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක…

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් දිවි සැරිය නිම කරයි

මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් වන අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මිය ගොස් තිබෙන බවයි…

ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ජනාධිපති vladimir Putin යුද්ධය අවසන්…

කටුනායක නව මගී පර්යන්තයේ ඉදිකිරීමේ ටෙන්ඩර් කැඳවීම් දීර්ඝ කරයි

ජයිකා ආධාර මත සිදු කිරීමට නියමිත කටුනායක ගුවන්තොටුපළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන්…

තුර්කියේ හෝටල් ගින්නෙන් මියගිය පිරිස ඉහළට

තුර්කියේ මහල් 11කින් යුත් හෝටලයක සිව්වන මහලේ ඊයේ (21) ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 51දෙනෙක් තුවාල…

පාර්ලිමේන්තුව අදත් (22) රැස්වෙයි

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 24වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 අතර කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…

අදත් වැසි කාලගුණයක්

නැගෙනහිර, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නැගෙනහිර, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට…