වන අලි පහරදීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට
වන අලි පහරදීමකින් පෙර පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. ඒ පොළොන්නරුව නිකපිටිය ප්‍රදේශයේදීයි. ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක් වන කාන්තාවක්. නිවස පිටුපසට ගොස් සිටි අවස්ථාවේ ගෙවත්තේ රැඳී සිටි වන අලියා…
වන අලි පහරදීමකින් පෙර පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. ඒ පොළොන්නරුව නිකපිටිය ප්‍රදේශයේදීයි. ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක් වන කාන්තාවක්. නිවස පිටුපසට ගොස් සිටි අවස්ථාවේ ගෙවත්තේ රැඳී සිටි වන අලියා…
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානය දැනුම් දී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.75ක් ලෙස සටහන්…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බිබිල පොලිස් වසමේ යල්කුඹුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…
සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සාකච්ජා ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වු සටන් විරාමයේ පළමු අදියර හෙට (01) අවසන්වීමට…
නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 20,000ක් (කාටුන් 100) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද…
හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 680ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගංගොඩවිල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහබාගේ අම්බලමුල්ල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල සහ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…
පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන…