Month: February 2025

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 07ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ඉන්ධන පිරවුම්හල අසලදීයි. පොලීසිය සඳහන් කළේ…

මේ වසර සඳහා අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙට පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…

එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක් ඇරඹෙයි

එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ (15) කළුතරදී පවත්වා තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම…

ඉන්දියාවේ දුම්රිය ස්ථානයක තදබදයකින් 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයකින් කාන්තාවන් 10දෙනෙක් සහ ළමුන් තිදෙනෙක් ඇතුළුව අවම වශයෙන් 15දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ වාර්ෂික මහ කුම්භමේලා ආගමික උත්සවයට සහභාගී වීම සඳහා දුම්රියට…

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර නැවත යථා තත්ත්වයට

පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් අක්‍රීය වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික…

වියළි කාළගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උතුරු, උතුරුමැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ශීත…

වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීම් අද සිට ඇරඹෙයි.

වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ ‘එක මිටට ගොවිබිම’…

ජාතික ක්‍රීඩා සභාව සඳහා නව සාමාජිකයන් පත් කරයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම , සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීමට ජාතික ක්‍රීඩා සමාජයේ ප්‍රමුඛ වගකීම වී තිබෙනවා. එහි නව සාමාජිකයන් අමාත්‍යංශයට කැඳවා තිබෙන…

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ මෙරටින්…

මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පහළගිරිබාව ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන පහළගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…