Month: February 2025

පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් පුරවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (14) පුජා භාණ්ඩ හා කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹගල්ල තැරෑල ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා…

මාරක රිය අනතුරකින් යතුරුපදිකරුවෙක් ජීවීතක්ෂයට

මාදම්පේ දෙස සිට තෝප්පුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (14) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කොස්වත්ත ප්‍රධාන මාර්ගයේ හාල්දඬුවන ප්‍රදේශයේදීයි. බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව…

දිවයින පුරා පැහැබර කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් 185 වත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිවසක් අසල තිබූ ගසක් ඉවත් කිරීමට යාමේදී ගසක අත්තක් හිස මතට කඩාවැටීමෙන් ඊයේ (13) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ ඇතිමලේ 300 කොටස ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන ඇතිමලේ…

තිහගොඩ මාරක රිය අනතුරක්

මාතර දෙස සිට හක්මණ දෙසට ධාවනය වූ කාර් රථයක් බස් රථයක ගැටී ඊයේ (13) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කෝමාන්ගොඩ ප්‍රදේශයේදීයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු මාතර රෝහලට ඇතුළත්…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරිනියක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරිනියක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාදම්පිටිය මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 50ක් වන කොළඹ 15 ප්‍රදේශයේ…

වැසි රහිත කාලගුණයක් අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ශීත…

හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පොල් කැඩීමට ගසකට නැඟීමේදී පුද්ගලයෙක් ඉන් ඇඳ වැටී ඊයේ (12) මියගොස් තිබෙනවා. ඒ නින්දවූර් 08 ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වන නින්දවූර් 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

දිය අනතුරකින් විදෙස් ජාතික පුද්ගලයෙක් හා දරුවෙක් බේරා ගනියි

දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් සහ පිරිමි දරුවෙක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී ඊයේ (12) බේරාගෙන තිබෙනවා. ඒ අහුංගල්ල වෙරළ තීරයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පුද්ගලයා වයස…