ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි. නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි. නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…
ප්ලාස්ටික් වෙනුවට කඩදාසි භාවිතා කිරීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන මෙම නියෝගය, ප්ලාස්ටික් දූෂණය “අර්බුදයක්” ලෙස හැඳින්වූ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හිම පතනයක් ඇතිවිය හැකිබව එම නිවේදනයේ…
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අළුත්නුවර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන අළුත්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලිවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…
රෝහල පාර අංගොඩ ලිපිනයේ වෙළඳසැලක ඊයේ (09) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්නෙන් දේපළ හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,…
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 2500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී හිම පතනයක්…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල පොලිස් වසමේ පෙතියන්ආර ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ මොණරාගල ප්‍රදේශයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම…
ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීයි. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ…