දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
බෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි කසකස්තාන් ජාතිකයෙක්. ප්‍රබල රළ පහරට ගොදුරු වූ පුද්ගලයා ගසාගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින්…
බෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි කසකස්තාන් ජාතිකයෙක්. ප්‍රබල රළ පහරට ගොදුරු වූ පුද්ගලයා ගසාගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින්…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුගම්පලගම ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන කටුගම්පලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ…
කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පයාගල, බේරුවල සහ අලුත්ගම යන…
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තුවක් නිකුත් කළා. එම නඩුව අද…
බංගලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිතබා විනාශ කර තිබෙනවා. මෙලෙස ගිනිතබා ඇත්තේ ඇයගේ පියා එනම් නිදහස් බංගලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසයි. හසීනාගේ අවසරෙයෙන් අනුස්මරණ කෞතුකාගාරයක්…
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා. එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.…
නීති විරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…
ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඉවත් වීමට ආර්ජන්ටිනා ජනාධිපති තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින්. ඔහු චෝදනා කරන්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුධ සාර්ථකව පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත්…
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව රෝහල් මාර්ගයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…