පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක් ගැන දැනුම්දීමක්
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක…
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 420ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාධපුර නව නගරයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයා අදාළ නියෝගය අත්සන් තබමින් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැද්දපොල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන මැද්දපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…
අරකාවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ඊයේ (05) හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. ඉංගිරිය පොලීසිය සඳහන් කළේ එම ගින්න හේතුවෙන් පුද්ගල හානි සිදුවී නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවයි. එමෙන්ම…
ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අද (06) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණු පොල සඳහන් කළේ ඩිජිටල් ආර්ථිකයකට…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිරිබාව පොලිස් වසමේ ඉහළ මරදන්කල්ල ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්…
ලොව පුරා සිටින සියලුම USAID කාර්යමණ්ඩලය මේ මස (07) වනදා සිට නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා. නමුත් විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිපදෙක් පමණක් දිගටම සේවයේ තැබීමට තීරණය කර…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 110ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාදම්පිටිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස සංකිර්ණය ආසන්නයේදීයි. පොලීසිය සඳහන් කළේ මාදම්පිටිය පොලිස් ස්ථානයේ…