Month: February 2025

රජයේ වී මිල ප්‍රකාශ කරයි

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල අද (05) නිවේදනය කර තිඛෙනවා. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සදහන් කළේ ඒ අනුව වියළි වී, නාඩු වී, වී අලෙවි මණ්ඩලය…

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 280ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 310ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව පොලිස් වසමේ…

එක්සත් ජනපදයට ගාසා තීරය අත්පත් කරගත හැකි බව ට්‍රම්ප් කියයි

එක්සත් ජනපදයට ගාසා තීරය ‘අත්පත් ‘ කර ගත හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ පලස්තීන ජනතාව වෙනත් රටවල නැවත පදිංචි කළ හැකි බවත්,…

යුධ හමුදා නිල ඇඳුම් කොටස්, ව්‍යාජ ලේඛන සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

යුධ හමුදා නිල ඇඳුම් කොටස්, ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බංගම පොලිස් වසමේ බෝපිටිය ප්‍රදේශයේදීයි. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන…

ඉන්දුනීසියානු ‘KRI DIPONEGORO – 365’ යුද නෞකාව ලංකාවට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO – 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (04) කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙලෙස කොළඹ වරායට පැමිණි CORVETTE FSGHM…

අද වැසි රහිත කාලගුණයක්

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සාමාන්‍ය වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගාල්ල, මාතර, කළුතර…

USAID ආයතනය වියපෘති රැසක් අත්හිටුවයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස…

ට්‍රම්ප්ගේ තීරණය රිවස් වෙයි

ඇමරිකාව විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවීමට තීරණය කළ 30% ක තීරුබදු දින 30කට අත්හිටුවා තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ හා මෙක්සිකෝවේ රාජ්‍ය නායකයින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් අනතුරුවයි.

විදුලි සැර වැදී පුද්ගලයෙක් මිය යයි

වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුඹුර වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බියකින් විදුලි සැර වැදී පසුගියදා පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයන් දෙනෙක් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර…

වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරයි

වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී ඇති බවයි.…