Month: February 2025

අදත් සාමාන්‍ය කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…

ගාල්ල තැපැල් කාර්යාලය නැවත පිළිසකර කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිටි තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව කර තිබෙනවා. එම ගොඩනැගිල්ල නිසි අයුරින්…

සියලු රාජ්‍ය ආයතන විදුලියෙන් ආලෝකමත් කිරීමට ගත් තීරණය අවලංගුයි

මෙවර 77 වන ජාතික නිදහස් උත්සවය සැමරීම නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පසුගිය මස 10වෙනිදා නිකුත් කළා. එම නිවේදනයේ සඳහන් වූයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය…

සුළං බල පංකාවක පෙත්තක් ගැලවී යයි

කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ සුළං බල පංකාවක පෙත්තක් ගැලවී ගොස් තිබෙනවා. මෙලෙස ගැලවී ගිය සුළං බල පංකාවේ පෙත්තෙන් නිවාස දෙකකට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම…

පැනමා ඇළ සම්බන්ධව ගිවිසුම් අලුත් කරන්නේ නැහැ – පැනමා ජනාධිපති

පැනමා ඇළ සම්බන්ධයෙන් පැනමාව හා චීනය අතර ඇති ගිවිසුම නැවත අලුත් නොකරන බව පැනමා ජනපති පවසනවා. පැනමා ජනපති මේ බව සඳහන් කළේ ඇමරිකාවේ ලේඛම් පැනමා ඇළේ සංචාරයක නිරත වන අවස්ථාවකදී…

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ලංකාවට

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මෙරට දින තුනක සංචාරයක් සදහා අද (03) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ඔහු කියාසිටියේ ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා තමන්…

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදීයි. කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ සමඟ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් වන දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවුණා. තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ ඔහු පසුව විවිධ අංශ ඔස්සේ…

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සැරසෙයි

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි වැඩිදුරටත් සඳහන් කළා. මේ…

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතරොමක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) හෙනරත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…