ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද පොලීසියට
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද (27) වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙක් විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහායි ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින්…
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද (27) වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙක් විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහායි ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින්…
යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම…
මහව දෙස සිට නාගොල්ලාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටී ඊයේ (26) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මහව නාගොල්ලාගම මාර්ගයේ කැකුණාව ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි යතුරුපදිකරුවන්…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සෝලා විදුලි ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක කිරීමට මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. විශේෂ කමිටු රැස්වීමපවත්වා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීමට ඊලෝන් මස්ක් සහභාගී වී තිබෙනවා. මෙම කැබිනට් රැස්විමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීමට ගත් උත්සහයන්ගේ සිට සංක්‍රමණ හා ආර්ථික කටයුතු මෙන්ම…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ නවගමුව අභයපුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සඳහන් කළේ අද දහවල්…
මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ආඳාගල,වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ ඔහු ගෙවල් බිඳ මුදල් හා…
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
හෙරොයින් ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන…