Month: February 2025

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට නව සභාපතිවරියක් පත් කරයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත් කර තිබෙනවා. ඇය න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ‍‍්‍රී…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් ‍10යි මිලිග්‍රෑම් 270ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදීයි. කොළඹ උතුර අපරාධ කොට්ටාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද…

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු පත් කරයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු එම තනතුරේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දී…

එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගනියි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ ලේඛනගත නොකෙරූ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගෙන සිටීමට හැකිවන පරිදි ආණ්ඩුවට බලය ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය විශාල බලාත්මක කිරීමක්…

ජනාධිපතිගේ යාපනය සංචාරය ගැන නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 31වනදා යාපනය ප්‍රදේශයේ සංචරයක නිරත වුණා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක්…

බංග්ලාදේශ BNS SOMUDRA JOY යුද නෞකාව දිවයිනෙන් පිටත්වයයි

නිල සංචාරයක් සඳහා මෙරටට බංග්ලාදේශ නාවික හමුදාවේ Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් නෞකාවක් වන ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව පැමිණ තිබෙනවා. ඒ පසුගිය (31)වනදායි. ‘BNS SOMUDRA…

ඉදිරියේදී සාමාන්‍ය කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළා. එම…

නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන අනිද්දා (04) දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක…

දියේ ගිලී පුද්ගලයෙක් මිය යයි

කිරිමැටි කැණීම් කිරීමෙන් පසු අතහැර දමා ඇති වළක දිය නාමින් සිටි පුද්ගලයෙක් ඊයේ (01) දියේ ගිලී මිය ගොස් තිබෙනවා. ඒ කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදීයි. පොලිසිය සඳහන් කළේ කළුතර…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත්…