Month: February 2025

ගංවතුරෙන් විනාශ වූ කවුඩුළු ව්‍යාපාරයේ ගොවිබිම් නිරීක්ෂණය කෙරෙයි

ගංවතුරෙන් විනාශ වූ ගොවි බිම් නිරීක්ෂණයට පියවර ගත් බව කෘෂිරක්ෂණ මණ්ඩලය පවසා තිබෙනවා. කවුඩුළු ව්‍යාපාරයේ ගොවිබිම් නිරීක්ෂණය සඳහා කෘෂිරක්ෂණ මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා…

ඊශ්‍රායලයේ බස් රථ තුනක් පිපිරෙයි

ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයක දී බස් රථ තුනක පිපිරීම් සිදුවී තිබෙනවා. බස් රථ තුනෙහි සිදුවූ පිපිරීම් ත්‍රස්ත ප්‍රහාරයන් බවටයි සඳහන් වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජීවිත හානි පිළිබඳ මෙතෙක්…

ගංජා හේනක් වටලයි

ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිත කළාප අංක 4 ප්‍රදේශයේදී ගංජා හේනක් වටලා සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කල වැටලීමකදීයි.…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බණ්ඩාරනායක මාවත හන්දිය ආසන්නයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොක්කුතුඩුවායි ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කෝකිලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

අක්කරපත්තුවේ මාරක රිය අනතුරක්

අම්පාර දෙස සිට අක්කරපත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ටිපර් රථයක ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම ඊයේ (21) මියගොස් තිබෙනවා. ඒ අක්කරපත්තුව අම්පාර මාර්ගයේදීයි. පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරළුගොඩ ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

පල්ලෙකැලේ මරාක රිය අනතුරක්

දිගන දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක පදික කාන්තාවක් ගැටී ඊයේ (19) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මහනුවර මහියංගණය මාර්ගයේ හේන්වල ප්‍රදේශයේදීයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව යක්කගහපිටිය රෝහලට…

හදිසි අනතුරකින් විදේශීය කාන්තාවක් ජීවිතක්ෂයට

බදුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක පාපුරුවේ ගමන් කරමින් සිටියදී ගලක ගැටී ඊයේ (19) අනතුර සිදුවී තිබෙනවා. ඒ මහවත්තේගම ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ තුවාල ලබා සිටි කාන්තාව බදුල්ල…