රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
මතුගම දෙස සිට හොරණ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (18) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ අඟුරුවාන පොලිස් වසමේ හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ මදුරාවල ප්‍රදේශයේදීයී.…
මතුගම දෙස සිට හොරණ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (18) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ අඟුරුවාන පොලිස් වසමේ හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ මදුරාවල ප්‍රදේශයේදීයී.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (19) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.00ක් ලෙස සටහන් වුණා.…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන් අද (19) කළු පටි පැලඳ සේවයට වාර්තා කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය 17, 18 දෙදින අසනීප නිවාඩු වාර්තා කලද, මේ වනතෙක් සිය ගැටලු සඳහා…
2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (19)සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 290ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව ජයසේකරපුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ඊයේ (18) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව උඩප්පුව පොලිස්…
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹගල්ලේ වත්ත ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන තලාගංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…
කෝපිවත්ත දෙස සිට මිනුවන්ගොඩ කටුනායක ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කල වෑන් රථයකට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටී ඊයේ (17) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මිනුවන්ගොඩ කටුනායක…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර රජමල් වත්ත හන්දිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ…