Month: February 2025

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඟුරුකඩේ හන්දිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර මහා සාන්දියාගු මාවතේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 15 ප්‍රදේශයේ…

දියේ ගිලී දරුවෙක් අතුරුදන් වෙයි

වෙරළ තිරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා. ඒ ගල්කිස්ස වෙරළ තීරයේදීයි. අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් ජීවිතාරක්ෂක…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක…

බලපත්‍ර රහිතව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් ඒ සඳහා භාවිතා කළ උපකරණ සමඟ ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව පොලිස් වසමේ කෙසෙල්ගමුඔය රක්ෂිත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22,…

විජය කුමාරතුංගයන්ගේ 37වන ගුණානුස්මරණය අදයි

ශ්‍රී ලාංකීය රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට (16) වසර 37ක් සපිරෙනවා. ඒ අනුව ඔහුගේ 37වන ගුණානුස්මරණය කටුනායකදී අද (16) සිදු කළා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්.…

රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යයි

පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙක්ගේ ගැටී ඊයේ (15) අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගොඩගම පාදුක්ක මාර්ගයේ කොස්හේන හන්දිය අසලදීයි.…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර 185 වත්ත ප්‍රදෙශයේදීයි. ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු…

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2025වසර සඳහා හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (16) නිරීක්ෂණය කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද…