Month: March 2025

වාහන ජාවාරමක් ගැන කෝපා කමිටුවේදී හෙළි වෙයි

ව්‍යාජ ලේඛන හරහා සුපොගභෝගී වාහන මෙරටට ගෙන්වා ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදීයි. බලපත්‍ර මත වාහන ගෙන්වීමේදී තොරතුරු වෙනස්…

යළි සහල් හිඟයක් ගැන අනතුරු ඇගවීමක්

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් ආණ්ඩුව වී මෙට්‍රික් ටොන් 60කටත් අඩු ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. හිටපු කෘෂි කර්මාන්ත අධ්‍යක්ෂක කේ. පී. ගුනරත්න සඳහන් කළේ රජය මිලදී ගන්නා වී ප්‍රමාණයෙන් 0.1%…

k – 8 ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලුම k – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ පසුගියදා k –…

හමාස් දේශපාලන නායකයෙක් මියයයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයෙක් සහ ඔහුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (22) අත්අඩංගුවට තිබෙනවා. ඒ ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. පොලිසිය සඳහන් කළේ සැකකරු වයස අවුරුදු 23 ක් වන කුච්චවේලි…

රෝහලින් පිටත්වීමට පාප් වහන්සේට අවසර

මසකටත් වැඩි කාලයක් රෝමයේ ජිමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව 88 හැවිරිදි පාප් වහන්සේ අද (23) දිනය තුළදී රෝහලෙන්…

ජීව පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ ඕවල් ක්‍රිඩාංගණය අසලදී ජීව පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත…

ෆේස්බුක් සාදයක් වටලයි

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15දෙනෙක් ඇතුළු 76දෙනෙක් ඊයේ (23) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළදීයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින්…

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

දිස්ත්‍රික්ක 16කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…