Month: March 2025

මිලියන 60ක කේරළ ගංජා පේදුරුතුඩුවෙන් හමුවෙයි

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස රැගෙන ආ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන තිබෙනවා. යාපනය යුධ හමුදා බුද්ධි අංශයට…

සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් ආරම්භ කරයි

සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති 2025 අයවැය විවාදයට එක්වෙමින්. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ…

ගාසා තීරයේ පිළිකා රෝහලකට ප්‍රහාරයක්

ගාසා තීරයේ ඇති එකම විශේෂිත පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන හිස්ව තිබූ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඊශ්‍රායලය විසින් විනාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඉතා දරුණු අපරාධයක් බව…

බොක්සින් ශූරයෙක් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට බොක්සින් ශූරයෙක් වන ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දරුවන් 12දෙනෙක්ගේ පියෙක් වන ඔහු මිය යන විට 76වන වියේ පසු වූ බවයි. බොක්සින්…

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

මැයි මස පළමු සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 8වනදා සහ 9වනදා පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.…

ඇමරිකාව බිත්තර ආනයනය කිරීමට පියවර ගනියි

බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් දකුණු කොරියාවෙන් හා තුර්කියෙන් බිත්තර ආනයනයට මෙලෙස පියවර ගෙන ඇති…

සලාම් රාමදාන් ඇරඹෙයි

ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” මැයෙන් 31දා දක්වා කොළඹ ඇතුළු ප්‍රදේශ වලදී පැවැත්වෙනවා. බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රාමදාන් උත්සව කමිටුව උත්සව ව්‍යාපෘතිය පිළිබඳව සැලසුම් කර ඇති අතර…

වැටුණු යානය ගැන සෙවීමට ගුවන් හමුදාවෙන් සත් පුද්ගල කමිටුවක්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත්කරන ලද සාමාජිකයන් හත්දෙනෙක්ගෙන් යුත් විශේෂ කමිටුවක් මඟින් මෙම පරීක්ෂණය කෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා. මෙම ගුවන්යානයේ…

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමේ නියෝගයකට අත්සන් තබා තිබෙනවා. එම නියෝගයට අත්සන් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉක්මනින් වසා දමන බවයි. ඔහු පසුගිය…