Month: March 2025

ලොව නිද­හස් රට­වල් අතර ෆින්ල­න්තය පෙර­මුණේ

ලොව රට­වල් අතර දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් සහ සිවිල් නිද­හස සමී­ක්ෂ­ණ­යට ලක් කරන ලොව නිද­හස් රට­වල් 2025 ලැයි­ස්තුවේ ලකුණු 100න් 100ම ලබ­මින් ෆින්ල­න්තය පළමු ස්ථාන­යට පත්වී තිබෙනවා. ඒ ගෝලීය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, දේශ­පා­ලන නිද­හස…

දේශීය ආදා­යම් නව කොම­සා­රිස් ජන­රාල් වැඩ අරඹයි

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ 39 වැනි දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය ලෙස පත්වීම් ලැබූ රුක්දේවී ප්‍රනාන්දු ඊයේ (20) නිල රාජ­කාරි කට­යුතු ආරම්භ කර තිබෙනවා. මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමාත්‍ය වශ­යෙන් අමාත්‍ය…

ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිදුවීමට සැකකාරියක් අත්අඩංගුවට

පසුගිය 17 වැනිදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදීයි. සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා. ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ…

ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා – වසන්ත සම­ර­සිංහ කියයි

අර්ජුන් ඇලෝ­සි­යස් සහ ඔහුගේ පියා පෞද්ග­ලික බැංකු­වක් හරහා දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ඔවුන්ගේ හිත­ව­තුන්ට රුපි­යල් මිලි­යන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී තිබෙනවා. ඒ බව ප්‍රකාශ කළේ වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා…

හස්ත කර්මා­න්තය ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට

ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික හස්ත කර්මාන්ත නිෂ්පා­දන ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට හඳු­න්වා­දී­මට හා දේශීය නිර්මා­ණ­ක­රු­වන් සඳහා ගෝලීය අවස්ථා උදා­කර දීමේ “Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025” වැඩ­ස­ට­හන දියත් කර තිබෙනවා. යුරෝපා…

161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදයි

ශ්‍රී ලංකා පොලී­සියේ 161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදට (21) යෙදී තිබෙනවා. පොලිස් විරු අනු­ස්ම­රණ දිනය මෙවර අභි­මා­න­යෙන් සැම­රීම වෙනු­වෙන් මිය­ගිය පොලිස් නිල­ධ­ර­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් 30 දෙනෙක් සහ පූර්ණ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…