Month: March 2025

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත්…

බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි

බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (19) පෙරළී ගොස් තිබෙනවා. ඒ කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේදීයි. මේ හේතුවෙන් එම මාර්ගය රථ වාහන තදබදයක් ද හටගෙන…

ගුවන් අනතුරකින් 12කට දිවි අහිමි වෙයි

මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී ගුවන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. එම අනතුරින් පුද්ගලයන් 05 දෙනෙක් දිවි ගලවා ගෙන ඇති…

රිය අනතුරකින් විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා. ඒ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදීයි. අනතුර සිදුවීමට පෙර සිදු වූ අනතුරක් වළක්වා ගැනීම සඳහා ත්‍රිරෝද රථය එකවරම…

ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වෙයිද ?

ලෝක ආර්ථි­කයේ ප්‍රව­ණතා සම්බ­න්ධව අනා­වැකි පළ කිරීමේ ප්‍රකට මූල්‍ය සමා­ග­මක් වන ඇමෙ­රි­කාවේ මෝගන් ස්ටැන්ලි බැංකු සමා­ගමේ වාර්තා­ව­කට අනුව ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වනු ඇති බව අනා­වැකි…

දුම්වැටි යටි­මඩි ගැසූ පොලිස් දෙදෙ­නාගේ වැඩ තහ­නම් කරයි

නීති විරෝධී ලෙස ගෙනා දුම්වැටි කාටූන් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වරාය උප ඒක­කයේ සේවයේ නිරත උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යයෙක්ගේ සහ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක්ගේ වැඩ තහ­නම් කර තිබෙනවා. පොලීසිය සඳහන්…

අභ්‍යවකාශයේ සිරවූ ගගනගාමීන් පෘථිවියට පැමිණෙයි

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වී තිබෙනවා. ඒ පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි. විදෙස් මාධ්‍ය…

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට පත්වෙයි

සෞඛ්‍ය වෘත්තී­ය­වේ­දීන් පිරි­සක් විසින් ඊයේ (18) ආරම්භ කළ සංකේත වැඩ­ව­ර්ජ­නය හේතු­වෙන් රෝගීන් දැඩි අසී­රු­තා­වට පත්වතිබෙනවා. වැඩ­ව­ර්ජ­නය හමුවේ ඇතැම් සෞඛ්‍ය වෘත්ති­ක­යන් රෝගී සත්කා­රක සේවා­වල නිර­තව සිටි අතර වෛද්‍ය­ව­රුන් විසින් රෝගීන්ට නිර්දේශ…

ගෙවුණු මාස දෙකහමාරට රිය අනතුරුවලින් 485ක් ජීවිතක්ෂයට

යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථ අන­තු­රු­ව­ලින් මෙම වසරේ දින­කට පුද්ග­ල­යන් 06 දෙන­කු­වත් මිය යන තත්ත්ව­යක් ඇතිවී තිබෙනවා. රිය අන­තු­රු­ව­ලින් සිදු­වන මරණ සම්බ­න්ධ­යෙන් පොලී­සියේ දෛනික සංඛ්‍යා දත්ත වලට අනුව වාර්තා වන්නේ ජන­වාරි…

මහ­වැලි කලා­ප­වල තණ­කොළ වවන්න දුන් ලක්ෂ 65ක් වතුරේ යයි

සත්ත්ව පෝෂ­ණය වැඩි­දි­යුණු කිරීමේ අර­මු­ණින් මහ­වැලි කලා­ප­වල අක්කර 2,802ක තෘණ වගා කිරීමේ ව්‍යාපෘ­ති­ය­කට මහ­වැලි අධි­කා­රිය රුපි­යල් 6,571,882ක මුද­ලක් වැය කර තිබෙනවා. විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක සඳ­හන් වන්නේ කිසිදු ඉඩ­මක…