Month: March 2025

නුව­ර­එ­ළිය රෝහලේ කලහකාරී ලෙස හසිරුණු හිටපු මේජ­ර්ව­රයා අත්අ­ඩං­ගු­වට

නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මහ රෝහල් පරි­ශ්‍රය තුළ කල­හ­කාරී ලෙස හැසිරී රෝහලේ සේව­ක­යන්ට පරුෂ වච­න­යෙන් බැණ වැදුණු යුද හමු­දාවේ හිටපු මේජ­ර්ව­ර­යකු ඊයේ (18) අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා. සැක­කාර මේජ­ර්ව­රයා නිවා­ඩු­වක් ගත­කි­රිම සදහා නුව­ර­එ­ළිය…

අලි වැටක් ඉදි­ක­ර­මින් සිටි තරු­ණයා විදුලිසැර වැදී මරුට

සත්ව ගොවි­ප­ළක සේවය කර­මින් සිටි තරු­ණ­යකු විදුලිසැර වැදි­මෙන් ඊයේ (18) මර­ණ­යට පත්ව තිබෙනවා. ඒ පුත්ත­ලම තුනේ කණුව ප්‍රදේ­ශයේදීයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොට්ටු­ක­ච්චිය පළු­ග­ස්වැව පදිංචි 19 හැවි­රිදි තරු­ණ­යෙක්. පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින්…

දේශබන්දු තෙන්නකෝන් එළියට එයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත්…

යල කන්නයට පොහොර සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක්…

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ අදාළ සැකකරුවන් තායිලන්තයේ, බැංකොක් නුවර සිට මෙරටට…

දකුණු සිරියාවට ගුවන් ප්‍රහාරයක්

දකුණු සිරියාවේ ඩෙරා පළාතේ තදාසන්න ප්‍රදේශයට ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 19දෙනෙක් තුවාල ලබා ඇති බවයි.…

කිරිපිටි මිල ඉහළ යයි

කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ඒ අප්‍රේල් මස 01වනදා සිට බවයි වාර්තා වන්නේ. ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යන…

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක්

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය…

තැපෑලේ දවස් දෙකේ වර්ජනයෙන් කෝටි 100ක් වතුරේ යයි

තැපැල් කාර්යාලවල සේවකයන් රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ තැපැල්…