Month: March 2025

හමුදාවලින් පැන්න 1246ක් අත්අඩංගුවට

නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී යුද, ගුවන් සහ නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1246ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ…

මීගමුවේ විභාග මධ්‍යස්ථානකට ඇතුළ්වූ මව්පියන්ව එළියට දමයි

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මධ්‍යස්ථාන පරිශ්‍රයට බාහිර පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර කිබියදී විභාග අපේක්ෂකයන්ගේ මවුපියන් පිරිස එම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ දෙන ලෙස කියමින් ශාලාධිපතිවරයාගේ රාජකාරීයට බාධා කර තිබෙනවා. පොලීසිය…

බග­ව­න්ත­ලාව වතු නිව­ස­කින් මිය­ගිය අඹු­සැමි යුව­ළ­කගේ සිරුරු සොයා­ගනියි

නිව­සක දින කීහි­ප­ය­කට පෙර මිය­ගොස් සිටි අඹු­සැමි යුව­ළ­කගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ බග­ව­න්ත­ලාව පොලිස් වස­මට අයත් තෙරේ­සියා වතු­යායේ නිව­සකදීයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හා 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනාගේ සිරු­රුයි.…

15 හැවි­රිදි සිසු­වි­යක් සිහි­සුන්ව සිටියදී තලා­තු­ඔය බෙල්වුඩ් හන්දියෙන් හමුවෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත 15 හැවි­රිදි සිසු­වි­යක් සිහි­සුන්ව සිටියදී ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහාය ඇතිව පොලී­සිය ඊයේ (17) සොයා­ගෙන තිබෙනවා. ඒ තලා­තු­ඔය බෙල්වුඩ් හන්දිය ආස­න්නයේදීයි. සුව­සැ­රිය ගිලන් රථ­යක් මඟින්…

නඩු භාණ්ඩ­යක් වූ යතු­රු­පැ­දිය නිද­හස් කළ කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

නඩු භාණ්ඩ­යක් ලෙස තිබුණු යතු­රු­පැ­දි­යක් රුපි­යල් 5,000ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගෙන සැක­කාර පාර්ශ්ව­යට රැගෙන යාමට ඉඩ­දුන් කර­න්දෙ­ණිය පොලී­සියේ සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක්ගේ වැඩ තහ­නම් කර තිබෙනවා. මෙම යතු­රු­පැ­දිය පොලිස් භාර­යට…

විජ­ල­න­යෙන් යාප­නයේ තවත් මර­ණ­යක්

යාප­නයේ කොකු­විල් රාම­ක්‍රිෂ්ණ විද්‍යා­ලයේ ගුරු­ව­රි­යක් අම­තර පන්ති­ය­කට පාස­ලට පැමිණ සිටි අව­ස්ථාවේ සිහි­සුන්ව ඇද වැටී­මෙන් පසු මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රිය­ද­ර්ශනී කන­ග­ර­ත්නම් නමැති 53 හැවි­රිදි ගුරු­ව­රි­යක්. රෝහල් ආරංචි මාර්ග­ව­ලින් පවසන්නේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.54ක් ලෙස සටහන්…

චීනයෙන් නවීන වර්ගයේ ගුවන්යානයක් හඳුන්වාදෙයි

චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේදී සිය පළමු ගුවන්ගමන සාර්ථකව දියත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි…

බත්තුළුඔය මාරක රිය අනතුරක්

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේදීයි. අනතුරින් බස් රථයේ සිටී…