බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට
මාතලේ – මහවෙල බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම තරුණයා තවත් පිරිසක් සමඟ…
මාතලේ – මහවෙල බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම තරුණයා තවත් පිරිසක් සමඟ…
උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 51දෙනෙක් මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි. ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයන් 1,500කට වැඩි…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 71.32ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.91ක් ලෙස සටහන්…
දේශපාලන මඩගැසීමක් අරමුණු කරගෙන බටලන්ද කොමිසම පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ කොමිසම මගින් දේශපාලන මඩගැසීමේ උත්සාහය සාර්ථක…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර…
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර…
සමගි ජන බලවේග පක්ෂ සම්මේලනය සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ලබන මාර්තු 29 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පක්ෂ සම්මේලනය පළාත් පාලන ඡන්දයට පෙර පැවැත්වීමට…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම මහත්මිය 2023 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට රජයේ මුදල් රුපියල් ලක්ෂ 162ක් වැය කර තිබෙනවා. ඒ බව පැවසුවේ සභානායක, ඇමැති බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදීයි.…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සහ…
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…